පිළිවෙතින් පෙළගැසෙමු !

ආමිස වන්දනාවේ නිරාමිස සුවය විඳිමු!

ආමිස වන්දනයේ අරමුණ ශ්‍රද්ධාව වැඩීමයි. පරිපූර්ණ වූ ශ්‍රද්ධාව විසින් සීලයට මඟ පෙන්වයි… සීලය සමාධියට ද සමාධිය ප්‍රඥ්ඥාවට ද මග පෙන්වයි….. ප්‍රඥ්ඥාව නිර්වාණයේ දොරටුවයි….
ධර්මය ඇදහීම ඕනෑම අයෙකුට ඕනෑම අයුරකින් සිදුකල හැක. එහෙත් නිර්වාණ මාර්ගය අරමුණු කර පරිපූර්ණ ශ්‍රද්ධා සම්පන්න සිතින් ආමිස වන්දනාවේ නිරතවීම බැතිබර කලාවකි. Vandana.lk ඔබට ඒ සඳහා මග පෙන්වයි.

මහා පිරුවානා ධර්මාභිවන්දනය

ඈත අතීතයේ පටන් ලාංකේය බෞද්ධ ජනතාව පයට පාවාඩ ද හිසට උඩුවියන් ද බැඳ නිවසට වැඩමවා සෙත් පිරිත් සජ්ජායනය කළ, බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ බඳු මහානර්ඝ පිරුවානා පොත් වහන්සේ දිනපතා පරිපූර්ණ ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනය කිරීමට vandana.lk විසින් ඔබට අවස්ථාව උදාකර ඇත.

උතුම් වූ පිරුවානා පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර දේශනාවන්හි සත්‍ය බලමහිමය මෙනෙහි කරමින් දිනපතා ධර්මාභිවන්දනයේ යෙදීම සඳහාම සකස් කරන ලද චූල පුස්ථක පිරුවානා පොත් වහන්සේ තැන්පත් කරන ලද ධර්මාභිවන්දනා කරඬුව ඔබේ නිවසටම වැඬමකර දීමට vandana.lk විසින් කටයුතු කරනු ලැබේ.

එය ඔබ නිවසේ ආරක්ෂාව පතා නිවසේ බුද්ධවන්දනාව සිදු කරන ස්ථානයේ තැන්පත්කර දිනපතා වන්දනා කිරීම සඳහා ද…

ඔබ ගමන් ගන්නා වාහනය පිරිතේ බලයෙන් ආරක්ෂා කිරීම සඳහා වාහනයේ සුදුසු ස්ථානයක තැන්පත් කිරීම සඳහා ද….

ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ දියුණුව ආරක්ෂාව උදෙසා ව්‍යාපාරයේ ධනය එක්රැස්වන ස්ථානයක් අභියස ආරක්ෂිතව තැන්පත් කිරීම සඳහා ද…
සුදුසුවන අයුරින් නිර්මාණය කර ඇත.

Vandana banner

blog posts

Our Products

[ux_products style=”bounce” type=”masonry” animate=”fadeInLeft” show_cat=”0″ show_quick_view=”0″ equalize_box=”0″ products=”4″ orderby=”rand” order=”asc” image_height=”100%” image_hover=”zoom-fade” image_hover_alt=”zoom”]

24×7 Support

Call or WhatsApp us for your orders and inquiries